පිල්හත මහා විද්‍යාලය

2024 (2025) තෙවන වාර විභාගය ඉදිරි සතියේ දී ඇරඹේ.

slide 1.png
slide 1.png
පාසල් ගණිත කදවුර

පාසල් ගණිත කදවුර

පාසල් ගණිත කදවුර

පිල්හත මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුන් සදහා පවත්වනු ලබන්නාවු ගණිත කදවුර එම සිසු දරු දැරියන්ගේ ගණිතමය හැකියාව වර්ධනය කිරීම මූලික අරමුණ කර ගනිමින් විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි ගණිත විෂය භාර ගුරුභවතුන් දෙදෙනාගේ මූලිකත්වයෙන් ආචාර්ය මණ්ඩලයේ උපකාරිත්වය ඇතිව 2024.11.21 වන දින අති සාර්ථක ලෙස පවත්වන ලදි. ක්‍රියාකාරකම් ගණනාවකින් සමන්විත වූ මෙම වැඩසටහන හුදෙක් විෂයකට පමණක් සීමා නොකර ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින් සතුටින් ගණිතය ඉගෙනීමට සිසුන්ට අවස්ථාව ලබා දී තිබිණි.

Latest News

පාසල් ගණිත කදවුර

පාසල් ගණිත කදවුර

පාසල් ක්‍රීඩා උත්සවය

පාසල් ක්‍රීඩා උත්සවය

නෘත්‍යාභිෂේක 2024

නෘත්‍යාභිෂේක 2024