පිල්හත මහා විද්‍යාලය

2024 (2025) තෙවන වාර විභාගය ඉදිරි සතියේ දී ඇරඹේ.

slide 1.png
slide 1.png
පාසල් ක්‍රීඩා උත්සවය

පාසල් ක්‍රීඩා උත්සවය

පාසල් ක්‍රීඩා උත්සවය

රටපුරා පැවති කොරෝනා වසංගතය අවසන්වීමෙන් පසු නැවත පාසල් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි ඇරඹීමත් සමග වර්ෂ ගණනාවකට පසු අප පාසලේ ක්‍රීඩා උත්සවය  2024.04.11වන දින විද්‍යාලයීය ක්‍රීඩාපිටියේදී පැවැත්විණ. මෙහිදී සිසු දරු දැරියන් Lions, Tigers, Eagles වශයෙන් නිවාස 03කට බෙදී තරග වැදුණු අතර එහි දක්ෂතා දැක්වු සිසු දරු දැරියන් සදහා පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කරන ලදි. සිසු දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද සරඹ සංදර්ශනයකින් ක්‍රීඩා උත්සවය විචිත්‍රවත් වු අතර ගාම්භිර ආචාර පෙළපාලියක්ද පවත්වන ලදි. අවසානයේ දී හොදම නිවාසය ලෙස Eagles නිවාසය ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර අනුශූරතාවය Lions නිවාසයට හිමිවිය.

Latest News

පාසල් ගණිත කදවුර

පාසල් ගණිත කදවුර

පාසල් ක්‍රීඩා උත්සවය

පාසල් ක්‍රීඩා උත්සවය

නෘත්‍යාභිෂේක 2024

නෘත්‍යාභිෂේක 2024