Special Notice
2024 (2025) තෙවන වාර විභාගය ඉදිරි සතියේ දී ඇරඹේ.
-
- Home
- අපේ පාසල ගැන
- පාසලේ විනය නීති
- සෑම සිසුවෙක්ම පාසල ආරම්භ කිරීමට විනාඩි 30 කට පෙර පාසල වෙත පැමිණිය යුතුය.
- පාසල ආරම්භ කරන ප්‍රථම සීනුව නාද කිරීමට පෙර පිරිසිදු කිරීම් අවසන් කළ යුතුය.
- දෙවන සීනුව නාද කරන විට උදෑසන ආගමික වතාවත් සදහා සූදානම් විය යුතු අතර තෙවන සීනුව නාද කිරීමෙන් පසු ආගමික වතාවත්වල නිරත විය යුතුය.
- ගුරු ගෞරවය ඇතිව ඉගෙනුම් කටයුතුවලට මුල් තැන දිය යුතුය.
- පාසලේ භෞතික සම්පත් ආරක්ෂා කිරීමට සෑම සිසුවෙක්ම බැදී සිටිය යුතුය.
- ඉගෙනුම් කටයුතු සිදුවන විට තම පන්ති කාමරය තුළම රැදී සිටිය යුතුය.
- නායකයන්ට අවනත වෙමින් කණ්ඩායම් හැගීමෙන් සෑමවිටම ක්‍රියා කළ යුතුය.
- අවසරයකින් තොරව පාසල් පරිශ්‍රයෙන් බැහැර නොවිය යුතුය.
- පාසල් විනය නීතිමාලාවට නොගැළපෙන සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් වැළකිය යුතුය.
- පාසල් භූමිය තුළට පොලිතීන් රැගෙන ඒමෙන් වැළකිය යුතුය.
- පාසලේ දී හා ඉන් පිටත දී පාසල් නිල ඇදුම නිසිපරිදි තිබිය යුතු අතර පාසලේ ගෞරවය සුරැකිය යුතුය.
- යම් ගැටලුවක් ඇති වූ වහාම ඒ බව පන්ති භාර ගුරුවරයාට හෝ අදාළ ගුරු භවතෙකුට පැවසිය යුතුය