පිල්හත මහා විද්‍යාලය

2024 (2025) තෙවන වාර විභාගය ඉදිරි සතියේ දී ඇරඹේ.

slide 1.png
slide 1.png

දැක්ම

සහ

මෙහෙවර

ගුණාත්මක අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයට

පාසල් අධ්‍යාපනය තුළින් නැණ ගුණ වඩවන නිපුණතාවයෙන් හා මනා පෞරෂත්වයකින් හෙබි දූ දරුවන් විශිෂ්ටත්වය කරා ගෙන යාම