ජයග්‍රහණ
2024 සමස්ත ලංකා නර්තන තරගාවලියේ දී අප විද්‍යාලය පිරිමි ඒකළ ගායනය සමග බෙර වාදනය අංශයේ සමස්ත ලංකා දෙවන ස්ථානය (පාසල් විවෘත අංශය) දිනා ගැනීමට සමත් විය.
තෙල්දෙණිය පිල්හාත මහා විද්‍යාලයේ DSI වොලිබෝල් තරග ජයග්‍රහණ හිමි කර ගත් සියලුම දරුවන්ට පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සියලුම දෙනාගේ උණුසුම් සුබ පැතුම්.





