පිල්හත මහා විද්‍යාලය

2024 (2025) තෙවන වාර විභාගය ඉදිරි සතියේ දී ඇරඹේ.

slide 1.png
slide 1.png
පාසල ආරම්භ වූ දිනය 1962.10.22
පාසල් වර්ගය 1C
පාසල් අංකය 12471
සංගණන අංකය 03158
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 08 රූඩ් 1 පර්චස් 28
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය තෙල්දෙණිය
කොට්ඨාසය මිණිපේ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අටබාගේ
ග්‍රාම සේවක වසම මහායාය,දකුණ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 917
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 24
 මුළු ශීෂ්‍ය ගණන 746
26 95
පාසලේ වර්ණය නිල්, කහ, මෙරොන්