පිල්හත මහා විද්‍යාලය

2024 (2025) තෙවන වාර විභාගය ඉදිරි සතියේ දී ඇරඹේ.

slide 1.png
slide 1.png
නෘත්‍යාභිෂේක 2024

නෘත්‍යාභිෂේක 2024

නෘත්‍යාභිෂේක 2024

විද්‍යාලයීය නර්තන වංශ කතාවේ නවමු පිටුවක් සනිටුහන් කරමින් අප විද්‍යාලයේ ශිල්ප හදාරන කුල කුමර කුමරියන් 23න් දෙනෙකු හට හිස වෙස් හා ශිර්ෂාභරණ පැළදවීමේ මෞල්‍ය මංගල්‍යය 2024 මාර්තු මස 28 වන දින පැවති අතර  විවිධ තර්තනාංග වලින් වර්ණවත් වූ කල එළි මංගල්‍යය ද එදින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විය.

 

Latest News

පාසල් ගණිත කදවුර

පාසල් ගණිත කදවුර

පාසල් ක්‍රීඩා උත්සවය

පාසල් ක්‍රීඩා උත්සවය

නෘත්‍යාභිෂේක 2024

නෘත්‍යාභිෂේක 2024