Non-Academic Achivements
There are no articles in this category. If subcategories display on this page, they may have articles.
මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යයංශය විසින් 2024 තෙවන වාර විභාගය ඉදිරි සතියේදී ආරම්භ කිරීමට සැලසුම්කර ඇත. කාණ්ඩ 03ක් යටතේ විභාගය පැවැත්වෙන අතර එක් එක් ශ්‍රේණි සදහා විභාගය ආරම්භ වන දින මේ වන විට දැනුම් දී ඇත. ඒ අනුව 10 ශ්‍රේණිය සදහා ජනවාරි මස 15 වන දින ද 6-9 ශ්‍රේණි සදහා ජනවාරි මස 17 වන දින ද විභාගය ආරම්භ වන අතර 11 ශ්‍රේණියේ සිසුන් සදහා අවසන් වාර විභාගය පෙබරවාරි මස පැවැත්වීමට සැලසුම් කර ඇත.


There are no articles in this category. If subcategories display on this page, they may have articles.
© 2025 පිල්හත මහා විද්‍යාලය - තෙල්දෙණිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk