පිල්හත මහා විද්‍යාලය

2024 (2025) තෙවන වාර විභාගය ඉදිරි සතියේ දී ඇරඹේ.

slide 1.png
slide 1.png
DSI වොලිබෝල් තරග ජයග්‍රහණ

DSI වොලිබෝල් තරග ජයග්‍රහණ

තෙල්දෙණිය පිල්හාත මහා විද්‍යාලයේ DSI වොලිබෝල් තරග ජයග්‍රහණ හිමි කර ගත් සියලුම දරුවන්ට පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සියලුම දෙනාගේ උණුසුම් සුබ පැතුම්.