2024 සමස්ත ලංකා නර්තන තරගාවලියේ දී අප විද්‍යාලය පිරිමි ඒකළ ගායනය සමග බෙර වාදනය අංශයේ සමස්ත ලංකා දෙවන ස්ථානය (පාසල් විවෘත අංශය) දිනා ගැනීමට සමත් විය.
2023 වර්ෂයේ දී පාසල් සමස්ත ලංකා නර්තන තරගාවලියේදී අප විද්‍යාලය විසින් ඉදිරිපත් කළ සමූහ මිශ්‍්‍ර ගොයම් නර්තනය එම අංශයේ තෙවන ස්ථානය දිනා ගන්නා ලදි.





