පිල්හත මහා විද්‍යාලය

IMG-20230123-WA0012.jpeg
IMG-20230123-WA0013.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පිල්හත මහා විද්‍යාලය නැණ ගුණ සපිරි වටිනා පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර කලා සහ වාණිජ අංශ යටතේ උසස් පෙළ හැදෑරීමට සිසු දරු දැරියන්ට අවස්ථාව ලබා දී තිබේ.

ගුණාත්මක අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයට

දැක්ම

සහ

මෙහෙවර

පාසල් අධ්‍යාපනය තුළින් නැණ ගුණ වඩවන නිපුණතාවයෙන් හා මනා පෞරෂත්වයකින් හෙබි දූ දරුවන් විශිෂ්ටත්වය කරා ගෙන යාම

දැක්ම

සහ

මෙහෙවර

ගුණාත්මක අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයට

පාසල් අධ්‍යාපනය තුළින් නැණ ගුණ වඩවන නිපුණතාවයෙන් හා මනා පෞරෂත්වයකින් හෙබි දූ දරුවන් විශිෂ්ටත්වය කරා ගෙන යාම

2024 (2025) තෙවන වාර විභාගය ඉදිරි සතියේ දී ඇරඹේ.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පිල්හත මහා විද්‍යාලය